Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අරාක්ෂාව ඉවත් කිරීම ගැන මහින්ද කතාකරයි

හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද දින(02) ෆේස්බුක් පණිවුඩයක් මුදා හැර තිබේ. ඔහු සිය හමුදා ආරක්ෂාව...

හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද දින(02) ෆේස්බුක් පණිවුඩයක් මුදා හැර තිබේ.

ඔහු සිය හමුදා ආරක්ෂාව ඉවත් කිරීම ගැන මෙසේ සඳහන් කර ඇත.

"මාගේ හමුදා ආරක්ෂාව ඉවත්කොට ඇති බව අද දින ඔවුන් මා අසල නොසිටීමෙන් මා හට වැටහුනත්, රටේ යුධ බිය තුරන් කොට ඔබ සියලු දෙනාටම ආරක්ෂාව ලබා දීමේ ආත්ම තෘප්තිය මා සතුව ඉතිරි වී ඇත.

මෙතෙක් කල් මා හට ආරක්ෂාව ලබා දුන් සියලුම හමුදා නිලධාරින්ට මම හදවතින්ම ස්තුතිවන්ත වෙමි. ඔබේ සේවය ඉමහත් ගෞරවයෙන් අගය කරමි.”

අදාළ, ෆේස්බුක් සටහන පලකර තිබූ අයුරු පහත දැක්වේ.



No comments