Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

නල්ලමලේ ආරක්ෂක ලේකම්ට විමල් දෙහි කපයි

"නල්ල මලේ ආරක්ෂක ලේකම් කියලා තියෙනවා ඕන කෙනෙක් විජයග්‍රහණය සමරා ගත්තට කමක් නෑ  කියලා.   රටවල් දෙකක් නෙවෙයි එකක්  ලු. කොහොම ත්  එදා ...

"නල්ල මලේ ආරක්ෂක ලේකම් කියලා තියෙනවා ඕන කෙනෙක් විජයග්‍රහණය සමරා ගත්තට කමක් නෑ කියලා. රටවල් දෙකක් නෙවෙයි එකක්  ලු. කොහොමත් එදා රණවිරුවෝ මේ කැපවීම නොකළ නම් අද ඉතිරිවෙන්නේ රටවල් දෙකක් තමයි. විජයග්‍රහණය සමරන්න ඕන නෑලු. එකෙන් වෙන්නේ හිත රිදෙන එකලු. එහෙම කියලා මෙහේ විජයග්‍රහණ‍ය සමරන්නේ නෑ. ඒත් මේ කතා කරන මේ මොහොතේ යාපනය විශ්ව විද්‍යාලයේ ඊලම් සිතියම ගහගෙන පහන් පත්තු කරනවා. එතකොට මෙහේ හිත් රිදෙන්නේ නැද්ද? මෙහේ තියෙන්නේ හිත් නෙවෙයි ද? පොල් කටු ද?" 


නල්ලමලේ ආරක්ෂක ලේකම් කියමින් විමල් වීරවංශ මන්ත්‍රීතුමා විජයග්‍රහණ සැමරුම් නොකිරීම පිළිබඳ ජාතිවාදී හැඟීම් අවුස්සමින් අද පැවති මාධ්‍ය හමුවකදී දැඩි වාග් ප්‍රහාරයක් දියත් කරනු ලැබුවේය.

No comments