Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මහින්දගේ යුද ජයග‍්‍රහණ සැමරුම අවලංගුයි - හේතුව ජොන්ස්ටන් කියයි

කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනෙහි දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (19) පැවැත් වීමට නියමිතව තිබූ යුද ජයග‍්‍රහණ සැමර...


කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනෙහි දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (19) පැවැත් වීමට නියමිතව තිබූ යුද ජයග‍්‍රහණ සැමරුම අවලංගු කළ බව ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසනවා.

 දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ජන ජීවිත විශාල ප‍්‍රමාණයක් අනතුරට ලක්වීම නිසා මෙම තීරණය ගත් බවයි හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.

No comments