Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

විග්නේෂ්වරන් පොලිස් බලතල ඉල්ලයි

උතුරු පළාත් සභාවලට පොලිස් බලතල ලබා දෙන්නේ නම් උතුරේ සිදුවන බොහොමයක් ප‍්‍රචණ්ඩක‍්‍රියා නවතින බව උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පෙන...


උතුරු පළාත් සභාවලට පොලිස් බලතල ලබා දෙන්නේ නම් උතුරේ සිදුවන බොහොමයක් ප‍්‍රචණ්ඩක‍්‍රියා නවතින බව උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පෙන්වා දෙනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ ත‍්‍රිවිධ හමුදාවම උතුරේ සිටින නිසාත් සිංහල පොලිස් නිලධාරින් බහුලව සිටින නිසාත් බලය තමන් අතේ නොවන බවයි. 

එහෙයින් උතුරේ සියලූම හමුදා නිලධාරින් ඉවත් කර පොලිස් බලතල තමන්ට ලබා දෙන්නේ නම් උතුරේ සිදුවන සියලූ ප‍්‍රචණ්ඩක‍්‍රියා ඉතා කඩිනමින් නැවැත්විය හැකි බවත් ඒ ස`දහා විශ්වාසය තමන් සතු බවත් මහ ඇමතිවරයා කියා සිටිනවා.

No comments