Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

එළවළු - පලතුරු මිලත් නගී

පොහොර සහනාධාරය අහිමි කිරීමේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේ සිට එළවළු හා පළතුරු මිල ද විශාල වශයෙන් ඉහළ යා හැකි බව ගොවි සංවිධාන ප‍්‍රකාශ කරනවා....


පොහොර සහනාධාරය අහිමි කිරීමේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේ සිට එළවළු හා පළතුරු මිල ද විශාල වශයෙන් ඉහළ යා හැකි බව ගොවි සංවිධාන ප‍්‍රකාශ කරනවා.

මේ වන විට පොහොර කිලෝ 50 මිටියක් රුපියල් 3000 මිල ඉක්මවා ඇති බවත් ඊට අඩුවෙන් මිලදී ගත හැක්කේ යූරියා පමණක් බවත් ඔවුන් පවසනවා.

මේ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ එළවළු හා පළතුරු මිල ඉහළ දැමීමට ඉල්ලීම් කර ඇතැයිද එසේ නොවුණ හොත් ගොවීන් සිය ගොවිතැන් අතහැර දැමීමට මේ වන විටත් තීරණය කර ඇතැයි ද ගොවි සංවිධාන පෙන්වා දෙනවා.


No comments