Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ගූගල් ප්ලේහි මහින්දට ලේ වැගිරෙනතුරු පහර දෙන පිළිකුළ් සහගත ගේම් එකක්

ගූගල් ප්ලේ හි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රූපයට සමාන රූපයකට ලේ වැගිරෙන තුරු විවිධ ආයුධ වලින් පහර දෙනු ලබන ටෝච හිම් (Torture him...

ගූගල් ප්ලේ හි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රූපයට සමාන රූපයකට ලේ වැගිරෙන තුරු විවිධ ආයුධ වලින් පහර දෙනු ලබන ටෝච හිම් (Torture him) නම් ගේම් ඇප් එකක් නිර්මාණය කොට තිබෙනවා.

එය නිර්මාණය කොට ඇත්තේ රාජ්‍ය නායකයකුට නොව කිසිම පුද්ගලයෙකුට සිදු නොකළ යුතු ආකාරයේ අපහාසාත්මක වෛරයකින්.

බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙය පිළිකුලින් ප්‍රතික්ෂේප කළ යුතු බවයි .කවුරු කාගේ වුවමනාවකට කරන ලද්දක්දැයි මෙතෙක් හෙළි වී නැත.

එම ගේම් ඇප් එක සදහා..
https://play.google.com/store/apps/details?id=com.rortur.hims


No comments