Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඇහැට කනට පේන උතුරු කොරියාවේ දැරිවියන්ට නායකයාගෙන් ගැලවිල්ලක් නැති වෙයි

උතුරු කොරියානු නායක කිම් ජොං උං ඔහු සංතර්පණය කිරීම සඳහා ලාබාල දැරැවියන්ගෙන් යුක්ත බලකායක හදන්න කියලා නියෝග කරලා. නාහෙට නාහන හිත...

උතුරු කොරියානු නායක කිම් ජොං උං ඔහු සංතර්පණය කිරීම සඳහා ලාබාල දැරැවියන්ගෙන් යුක්ත බලකායක හදන්න කියලා නියෝග කරලා.

නාහෙට නාහන හිතුවක්කාර පාලකයෙක් කියලා ලෝකෙම දන්න කිං ජොං මේ පාර  අඳින්න යන්නේ බාල අපරාධකාරයෙක් ගේ චරිතයට ද?

මෙම බලකාය සඳහා තෝරගන්න ලස්සන සුන්දර ළාබාල දැරැවියන් පාසල් වලින් පවුල් වලින් ඈත් කරලා කිම් ගේ මාළිගයේ පදිංචි කරන්න වගේම ඒ සඳහා සුදුසු දැරැවියන් තෝරන්න ඉහළ පෙළේ මණ්ඩලයකුත් මේ වෙද්දි පිහිටුවන්න කිම් කටයුතු කරලා.

අනේ මෙහෙමත් නායකයෝ නේද. උතුරු කොරියාවේ ඇහැට කණට පේන දැරිවියන්ට අබ සරණයි කියලා තමයි කියන්න තියෙන්නේ.

No comments