Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මංගල දිනයේ අඩනිරුවතින්ම වෙන කොල්ලෙක් එක්ක පැනලා ගිය නූතන මනමේ කුමරියට වෙච්චි වින්නැහිය

පහුගිය 26 වෙනිදා විවාහ වීමට දින නියම ගත් තරුණියක් පිළිබඳ අපූරු පුවතක් තංගල්ල පැත්තෙන් වාර්තා වෙනවා. ප්‍රේම සම්බන්ධතාවයකින් අනතුරුව විවාහ ...

පහුගිය 26 වෙනිදා විවාහ වීමට දින නියම ගත් තරුණියක් පිළිබඳ අපූරු පුවතක් තංගල්ල පැත්තෙන් වාර්තා වෙනවා. ප්‍රේම සම්බන්ධතාවයකින් අනතුරුව විවාහ වීමට සියල්ල සූදානම් කරලා නියමිත දවසේ උදේ තුනට හැඩ ගැන්වීම් වලට ගිය මේ තරුණිය මංගල ඇඳුම අඳිමින් ඉන්න ගමන් ඒ කියන්නේ භාගෙට ඇදගෙන අඩනිරුවතින් තවත් සම්බන්ධතාවයක් පවත්වපු තරුණයෙක් එක්ක තමයි පැනලා ගිහින් තියෙන්නේ.

අනේ කාලේ වනේ වාසේ. මනමාළ තරුණයා පසුව තමන්ගේ පවුලේ උදවිය එක්ක ඇවිත් රූපලාවන්‍යාගාරයේ CCTV දර්ශන වලින් තරුණිය ෆෝන් එකෙන් ඇමතුමක් ගනිමින් භාගෙට ඇදගත්තු ඇඳුම් පිටින් හදිසියෙන් පිටවෙලා යන විදිය බලාගෙන.

අන්තිමේ ඔහු පොලීසියට ගිහින් පැමිණිල්ලක් කරලා. තමන්ගේ මංගල දිනයේ කොල්ලව එපා කියලා වෙන කොල්ලෙක් එක්ක ගිය තරුණිය මහමඟ දාලා ගිහින් ඉද්දී යන්තම්  අඟුණකොළපැලැස්සෙන්   හොයාගෙන. මනමේ කුමරිය මතක් වෙනවා නේද? 

No comments