Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

යාසාරා අබේනායක කින්ග් ඛාන් මුණගැහිලා

ආනන්ද අබේනායක ගේ දුව එහෙමත් නැත්නම් ගාමිණී ෆොන්සේකාගේ මිණිපිරියක් කියලා කියනවට වඩා යාසාරා අබේනායක් ගැන පහු ගිය කාලේ කතා බහ වුණේ එක්තරා නා...

ආනන්ද අබේනායක ගේ දුව එහෙමත් නැත්නම් ගාමිණී ෆොන්සේකාගේ මිණිපිරියක් කියලා කියනවට වඩා යාසාරා අබේනායක් ගැන පහු ගිය කාලේ කතා බහ වුණේ එක්තරා නාළිකාවක් එක්ක.

එහෙම නැත්නම් හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිතගේ පෙම්වතිය හැටියට.ඒ වගේම යසාරා පහු ගිය දවස්වල රගර් ක්‍රීඩාවේ දක්ෂ ජනප්‍රිය ක්‍රීඩකයෙකුගේ අත ගත්තා.

මේ කියන්න යන්නේ නම් ඒ එකක් ගැනවත් නෙවෙයි.යාසරට ෂාරුක් ඛාන් මුණ ගැහුණු විදිය ගැන.යසාරා ෂාරුක් එක්ක ඉන්න මේ ඡායාරූපය එළියට ආවේ ඊයේ පෙරේදා වුණාට මේ හමුවීමට නම් අවුරුදු හයක් විතර වෙනවා.ඒ කියන්නේ හරියටම 2010 දී ඉන්දියාවේ දී තමයි යසාරට කින්ග් ඛාන් හමුවෙලා තියෙන්නේ.

No comments