Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පැනමා පේපර්ස් වල ලාංකිකයන් 65ක්

බදු පැහැර හැරීම සඳහා තමන්ගේ මුදල් මොසැක් ෆොන්සේකා නම් සමාගමේ තැන්පත් කරන ලද ලෝකයේ ධනකුවේරයන් පිළිබඳ පැනමා පේපරස් නමින් ප්‍රසිද්ධියට පත්...


බදු පැහැර හැරීම සඳහා තමන්ගේ මුදල් මොසැක් ෆොන්සේකා නම් සමාගමේ තැන්පත් කරන ලද ලෝකයේ ධනකුවේරයන් පිළිබඳ පැනමා පේපරස් නමින් ප්‍රසිද්ධියට පත් පත්‍රිකා හරහා සිදු විය.

ඉන්දියාවේ ලංකාවේ එංගලන්තය ඇමරිකාව ආදී රටවල් ගණනාවක රාජ්‍ය නායකයින්ගේ කලාකරුවන්ගේ ව්‍යාපාරිකයන්ගේ රහස් ගිණුම් මෙම සමාගම සතුව ඇති බව ප්‍රකාශ කෙරුණත් නම් නිල වශයෙන් හෙළිදරව් වීමක් සිදු නොවූ නිසා එහි ලංකාවේ කිසිවකු නැති බව සඳහන් වුණා.

 ලංකාවේ එක්තරා විකල්ප පුවත්පතකින් ඒ පිළිබඳව සමාව ඇයද සිටි අතර නැවත සිදු වූ හෙළිදරව්වකින් හෙළි වන්නේ පැනමා පත්‍රිකා වල ශ්‍රීලාංකිකයන් 65 දෙනෙකුගේ නම් ඇතුළත්ව ඇති බවයි.

 මෙම නම් ලයිස්තුවේ මහාපරිමාණ ජාවරම් ගැන පහුගිය දින වල කතාබහට ලක් වූ කිහිපදෙන්කුගේද නම් සඳන්ව ඇති බව වර්තා වේ.

No comments