Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අභිෂේක් ප්‍රසිද්ධියේ අයිශ්වර්යාට ලැජ්ජා කරපු විඩියෝව

සාර්බ්ජිත් කියන්නේ අයිශ්වර්යාගේ අළුත්ම චිත්‍රපටය. මෙහි ප්‍රචාරක වැඩසටහනක් වෙනුවෙන් පහුගිය දවසක අයිශ්චර්යා ඇතුළු බච්චන් පවුමලම සහභාගී වුණා....

සාර්බ්ජිත් කියන්නේ අයිශ්වර්යාගේ අළුත්ම චිත්‍රපටය. මෙහි ප්‍රචාරක වැඩසටහනක් වෙනුවෙන් පහුගිය දවසක අයිශ්චර්යා ඇතුළු බච්චන් පවුමලම සහභාගී වුණා.

රෙඩ් කාපට් එකේදි අයිශ්වයි අභිෂේක් වයි තියලා ෆොටෝ ගන්න මාධ්‍යවේදීන්ට වුවමනා වුණත් අභිෂේක් එතනින් හෙමීට ලිස්සලා යන්න හැදුවා. අභිෂේක් කියලා මාධ්‍යවේදීන් කෑගහන්න පටන් ගන්නවත් එක්කම අයිශ් ගාවට අභිෂේක්ට නෑවිත් ඉන්න බැරි වුණත් ටික වෙලාවකින් අභිෂේක් ආයෙමත් අයිශ්ව රතුපලස උඩ තනි කරලා යන්න ගියා.

අයිශ් මේ වැඩෙන් කොයි තරම් ෂොක් වුණාද කියනවා නම් මාධ්‍ය වලට මූණ නොදී අයිෂුත් එතනින් යන්න ගියා. ප්‍රසිද්ධියේ අභිෂේක් අයිශ්වර්යාට එහෙම කලේ ඇයි කියන එක එතන හිටිය අයට වගේම මේ වෙද්දි බොලිවුඩයටත් ලොකු ප්‍රශ්ණයක් වෙලා. දෙන්නා අතරේ අවුලක් කියලා තමයි හැමෝම කතා වෙන්නේ.

No comments