Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සෞඛ්‍ය අමාත්‍යාංශය ගංජා වවන්නත් පටන් ගනී

කංසා යනු ඖෂධයක් වන හෙයින් ඉදිරියේදී මෙරට කංසා වගාකර බටහිර රටවලට ඖෂධ නිෂ්පාදනය ස`දහා කංසා අපනයනය කිරීමේ යෝජනාවක් ලැබී ඇතැයි ද ඒ අනුව ලංකාව...

කංසා යනු ඖෂධයක් වන හෙයින් ඉදිරියේදී මෙරට කංසා වගාකර බටහිර රටවලට ඖෂධ නිෂ්පාදනය ස`දහා කංසා අපනයනය කිරීමේ යෝජනාවක් ලැබී ඇතැයි ද ඒ අනුව ලංකාවේ කංසා වගා කර අපනයනය කිරීමට තම අමාත්‍යාංශය කටයුතු කරන බවට සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කළ අදාළ නිවේදනය පහතින්.



No comments