Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජේවීපිය දිවයින එක්ක නටපු නැටුම අවසානයේ මාධ්‍යවේදියාට වෙච්ච දේ

ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ අසත්‍ය පුවතක් වාර්තා කළ බව කියමින් පහුගිය සතිය පුරාම ජේවීපීය දිවයින පුවත් පත හා ගැටුණු අතර දිවයිනට අනවශ්‍ය ප...

ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ අසත්‍ය පුවතක් වාර්තා කළ බව කියමින් පහුගිය සතිය පුරාම ජේවීපීය දිවයින පුවත් පත හා ගැටුණු අතර දිවයිනට අනවශ්‍ය ප්‍රචාරයක් ලැබෙන සේ පෝස්ටර් ගසමින් නැටූ නැටුමේ අවසානයේ දී අදාළ දිවයින මාධ්‍යවේදියා සේවයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

එම ආන්දෝලනාත්මක පුවතින් ජනතා විමුක්ති පෙරමුණේ දෙදරා යාමක් ගැන සඳහන් ව තිබූ අතර ඉල්ලා අස් වී ඇත්තේ වසර ගණනාවක් දිවයින පුවත්පතේ සේවය කළ මනෝජ් අභයධීර නම් මාධ්‍යවේදියා ය.

No comments