Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

හය හතර නොතේරෙන පොඩි දරුවෙකුගේ මූණට කරපු අපරාධය

ටෙස්කෝ නගරයේ බෲක් රිටේල් පාර්ක් එකේදි පුංචි බිළිඳෙකුට පහළොස් හැවිරිදි තරුණයෙක් වියරු පහරක් එල්ල කළා. ඒ තමන්ගේ අම්මයි තාත්තයි එක්ක සාප්...

ටෙස්කෝ නගරයේ බෲක් රිටේල් පාර්ක් එකේදි පුංචි බිළිඳෙකුට පහළොස් හැවිරිදි තරුණයෙක් වියරු පහරක් එල්ල කළා. ඒ තමන්ගේ අම්මයි තාත්තයි එක්ක සාප්පු සවාරියක යෙදිමින් ඉද්දී.

පුංචි පුතාගේ මුණ නියපොතු වලින් පහුරු ගාපු ඔහු මානසික ආබාධයකින් පෙළෙන තරුණයෙකු බවයි වාර්තා වෙන්නේ. බෲක් රිටේල් පාක් එකේ පුංචි දරුවන් එක්ක ඇවිත් හිටපු දෙමව්පියෝ මේ සිදුවිම නිසා භීතියෙන් භීතියට පත් වෙලා.

ප්‍රහාරයත් එක්ක මූණෙන් ලේ වහනය වෙන්න පටන් ගත්තු නිසා මේ දරුවව රෝහලට ඇතුළත් කරන්න පියවර අරන් තිබුණා.


No comments