Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ලංකාවේදී රයිනාගේ කාමරයට ආව තරුණිය පාන්දර හතර වෙනකල් ඉඳලා. පාර්ලිමේන්තුවේත් කතා වෙයි.

ඉන්දීය ක්‍රිකට් තරුවක් වුණු සුරේෂ් රයිනා ගැන කතාබහ වෙන්නේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි. මෙයා ගැන අපේ පාර්ලිමේන්තුවේත් කතාබහ වෙනවා ක...

ඉන්දීය ක්‍රිකට් තරුවක් වුණු සුරේෂ් රයිනා ගැන කතාබහ වෙන්නේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි. මෙයා ගැන අපේ පාර්ලිමේන්තුවේත් කතාබහ වෙනවා කියලා දැනගෙන හිටියේ නෑ නේද?

ගිය හතර වෙනිදා ඒ කියන්නේ අර උත්තරීතර රණ්ඩුව ඇති වුණු දාට පස්සෙන්දා තමයි පාර්ලිමේන්තුවේ රයිනා ගැන කතා වුණේ. මෙයා ගැන කතා වුණේත් හොඳ දේකට නම් නෙවෙයි.

2010 අවුරුද්දෙ ලංකාවේ පැවැත්වුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟයේ දඹුල්ලේ පැවති තරඟයකදි රයිනා නැවතිලා හිටිය හෝටල් කාමරයට තරුණියක් ගෙන්න ගෙන. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මොනවද ගත්තු පියවර කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් නඟපු ප්‍රශ්ණය එක්ක තමයි රයිනාගෙ  මේ පරණ කේස් එක ආපහු උඩ ආවේ.

රයිනා නවාතැන් ගත් කාමරයේ කාන්තාවක් රැඳී සිටියාද යන්න පිළිබඳව එළඹෙන ක්‍රිකට් විධායක කමිටුවේදී තීරණයක් ගන්නවා කියලයි ක්‍රීඩා ඇමතිවරයා කිව්වේ.   2010 පැවති ආසියානු ක්‍රිකට් තරඟාවලිය අතර ඉන්දීය ක්‍රීඩකයෙකුගේ කාමරයට තරුණියක් පැමිණ ඇති බවත් ඇය නැවත පිටව ගොස් ඇත්තේ උදෑසන් 4.00 ට බවත් එකල වාර්තා වුණු ප්‍රවෘත්තියකි. සීසීටීවී කැමරා දර්ශන හරහාද එය තහවුරු වී තිබුණා.

ලංකාවේදී මොනවා වුණත් රයිනා කියන්නේ විවාහකයෙක්. රයිනා විවාහ කරගෙන ඉන්නේ ප්‍රියංකා චෞද්‍රි කියන ඉන්දීය කාන්තාවක්.

No comments