Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඇඟේ නූල්පොටක් නැතුව බයිසිකල් පැද්ද ඉන්දියාවේ පළමු කෙල්ල ඉන්දියාවම ගිනි තියලා

The world naked bike rider event එක පහු ගිය දවසක ඕස්ට්‍රේලියාවේ පැවත්වුණා. ඇත්තටම මේක ඒ රටට ඒ තරම් පුදුමයට කරුණක් නොවෙන්නේ නිරුවත් පාපැද...

The world naked bike rider event එක පහු ගිය දවසක ඕස්ට්‍රේලියාවේ පැවත්වුණා. ඇත්තටම මේක ඒ රටට ඒ තරම් පුදුමයට කරුණක් නොවෙන්නේ නිරුවත් පාපැදි තරඟ විතරක් නෙවෙයි නිරුවත් මැරතන් ධාවන තරඟත් ඇති තරමක් ඒ රටවල තියෙන නිසා.

තමන්ගේ ශරීරයේ බලය පෙන්නන්න වගේම සොබාව ධර්මය රැක ගන්න කියන ඉල්ලීම කරන්න තමයි මේ උත්සවය පවත්වනවා කියන්නේ. හැබැයි කතාව ඒක නෙවෙයි. මේ බයිසිකල් උත්සවය නිසා මේ වෙද්දි මුළු ඉන්දියාවම ගිනි අරන්. ඒ මුල් වතාවට ඉන්දීය තරුණියක් නිරුවතින් පාපැදි තරඟයට එකතු වීම නිසා.

Meenal Jail කියන තරුණිය තමයි මෙහෙම Naked rider event එකට සම්පූර්ණ නිරුවතින් එකතු වුණේ. මෙයාගේ අරමුණ මොකක් වුණත් ඉන්දියාවෙ මිනිස්සු මේ වෙද්දි Meenal ට විරුද්ධව සදාචාර පොලු මුගුරු අතට අරන් කියලයි වාර්තා වෙන්නේ.

No comments