Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මිනිස්සු කාර් ත්‍රීවිල් පැද්දා ඇති ඇමති ජෝන්ගේ හෘද සාක්ෂිය කට ඇරලා

"අද කුරුනෑගල පැත්තට වත් යන්න පුළුවන් ද? ඒ තරම් කාර් වැඩි වෙලා.වෙලා තියෙන්නේ අනවශ්‍ය මිනිස්සුත් කාර් ගන්න පටන් ගත්තනේ.ඒ වුණාට සාමන්‍ය...

"අද කුරුනෑගල පැත්තට වත් යන්න පුළුවන් ද? ඒ තරම් කාර් වැඩි වෙලා.වෙලා තියෙන්නේ අනවශ්‍ය මිනිස්සුත් කාර් ගන්න පටන් ගත්තනේ.ඒ වුණාට සාමන්‍ය කාර් ඒ හැටි වැඩි වෙලා නෑ'" යයි ජෝන් අමරතුංග අමාත්‍යවරයා අද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ කිහිපයක් හමුවේ ප්‍රකාශ කර සිටියා.

මාධ්‍යවේදියෙක් අනතුරුව එතුමාගෙන් අසා සිටියේ එතකොට වාහන අවශ්‍ය මිනිස්සු අනවශ්‍ය මිනිස්සු කවුද ඇමතිතුමනි යනුවෙනි.එයට පිළිතුරු දුන් අමාත්‍ය වරයා පැවසුවේ කාර් ගත යුත්තේ රස්සාවේ හැටියට බවයි.

පොදු ජනයාගේ වාහනය වන ත්‍රීරෝද රථයෙත් මිල වැඩි වීම ගැන මාධ්‍යවේදීන් විමසද්දී ඔහු ප්‍රකාශ කළේ පාරක යාමට බැරි තරම් ත්‍රීරෝද ඇති නිසා ඒවායේ මිල ගණන් වැඩි කිරීමට ආණ්ඩුව පියවර ගත්බවයි.

No comments