Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

දිවයිනට ගිනි තියලා !

දිවයින පුවත්පතේ මුද්‍රණාලයට ගිනි තබා ඇතැයි අන්තර්ජාලය හරහා ගෙන යන කටකතා අසත්‍යක් යැයි අදාළ පුවත්පතේ මාධ්‍යවේදී සමන් ගමගේ මහතා පවසනවා.  ...

දිවයින පුවත්පතේ මුද්‍රණාලයට ගිනි තබා ඇතැයි අන්තර්ජාලය හරහා ගෙන යන කටකතා අසත්‍යක් යැයි අදාළ පුවත්පතේ මාධ්‍යවේදී සමන් ගමගේ මහතා පවසනවා. 

මෙවැනි ප‍්‍රවෘත්ති පතුරුවන්නේ කිසියම් පිරිසක් විසින් සංවිධාන ගතව බවයි ඔහු කියා සිටින්නේ. 

ඒ පිළිබ`ද ඔහු සිය ෆේස්බුක් ගිනුමේද සටහනක් තබා තිබුණු අතර එම ෆේස්බුක් සටහන පහතින්.


No comments