Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අනුරත් අත්අඩංගුවට

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අ...

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීමට අනුර සේනානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත.

අනුර සේනානායක මහතාට එල්ල වී තිබූ ප‍්‍රධානම චෝදනාව වන්නේ වසීම් තාජුඞීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීමයි.

No comments