Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කැලණිය තවත් පහළට

කැලණි ගෙ`ග් ජල මට්ටම මේවන විට තවත් පහළ බැස ඇතැයි වාර්තා වෙනවා. ඒ අනුව ගංවතුර තත්ත්වයද ෙමි වනවිට පහව යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන...


කැලණි ගෙ`ග් ජල මට්ටම මේවන විට තවත් පහළ බැස ඇතැයි වාර්තා වෙනවා. ඒ අනුව ගංවතුර තත්ත්වයද ෙමි වනවිට පහව යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

කළු ගෙ`ග් ජල මට්ටමද මේ වනවිට පහළ ගොස් ඇති අතර ඉදිරි දින කිහිපය තුළ ගංවතුර තත්ත්වය මුළුමනින්ම පහව යනු ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා.

කෙසේ වුවද ජලාශ කිහිපයක තවදුරටත් වාන් දොරටු විවෘතව තබන බවයි ඔවුන් වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

No comments