Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

රටපුරා පෙට‍්‍රල් හි`ගයක් !

ඉදිරියේදී රටපුරා පෙට‍්‍රල් හි`ගයක් ඇතිවීමේ අවධානමක් පවතින බව ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය ප‍්‍රකාශ කරනවා. එහි සභාපතිවරයා අනාවරණය කර ඇත...

ඉදිරියේදී රටපුරා පෙට‍්‍රල් හි`ගයක් ඇතිවීමේ අවධානමක් පවතින බව ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය ප‍්‍රකාශ කරනවා.

එහි සභාපතිවරයා අනාවරණය කර ඇත්තේ 95 ඔක්ටේන් වර්ගයේ පෙට‍්‍රල් තව දින තුනකට පමණක් සෑහෙන බවයි.

කෙසේවුවද 07 වැනි දාට මෙරටට තෙල් නැවක් පැමිණීමට නියමිත අතර අදාළ දිනට තෙල් නැව නොපැමිණිය හොත් තෙල් හි`ගයක් ඇති වීමේ අවධානමක් පවතින බව සභාපතිවරයා වැඩි දුරටත් පවසා ඇත. 

No comments