Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ගංවතුර ආධාර බෙදන්න ගිහින් පියුමි සෙල්ෆි ලොවට දායාද කළ අළුත්ම ආධාර සෙල්ෆිය මෙන්න

පියුමි කාලෙකට පස්සේ හොඳ වැඩක් කරලා. විපතට පත් වූ ජනතාව වෙනුවෙන් ආධාර බෙදන්න ගිහින්. සමහර නිළියෝ ගංවතුරෙනුත් ආතල් අරන් සමාජ මාධ්‍ය ජාල වල...

පියුමි කාලෙකට පස්සේ හොඳ වැඩක් කරලා. විපතට පත් වූ ජනතාව වෙනුවෙන් ආධාර බෙදන්න ගිහින්. සමහර නිළියෝ ගංවතුරෙනුත් ආතල් අරන් සමාජ මාධ්‍ය ජාල වලින් විවේචනය වෙද්දි හැමදාම සමාජමාධ්‍ය ජාලාවල විවේචනය වුණු පියුමිල වගේ අය මේ වගේ දේවල් කරන එක ගොඩක් හොඳයි.

හැබැයි පියුමිත් ආධාර බෙදන ගමන් සෙල්ෆි ගහලා පොඩි ෆන් එකක් අරන් ෆේස්බුක් එකෙත් දාලා. පියුමි කරපු වැඩේ හොඳයි. ඒත් මේ වගේ හොඳ වැඩ රටට ලෝකෙට පේන්න ෂෝ එකට නොකර හදවතින්ම කරනවා නම් තවත් හොඳයි.

බුදුන් වහන්සේ වුණත් දේශනා කරලා තියෙන්නේ වම් අතින් දෙන දේ දකුණු අතටවත් දැනගන්න ඉඩ තියන්න එපා කියලා නේ.






No comments