Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පූජා යට ඇඳුම් දෙන කොට ආතල් ගන්න දේශපාළුවෝ (වැඩිහිටියන්ට පමණයි)- VIDEO

කෙනෙක් දුකට පත් වුණ වෙලාවක පිහිටක් වෙන්නෙ නැත්නම් ඒක මනුස්සකම නෙමෙයි.  මිනිස්සුන්ගෙ යුතුකම මිනිස්සුන්ට සේවය කරන එක තමයි. සමහර වෙලාවට ඒක ...

කෙනෙක් දුකට පත් වුණ වෙලාවක පිහිටක් වෙන්නෙ නැත්නම් ඒක මනුස්සකම නෙමෙයි. 
මිනිස්සුන්ගෙ යුතුකම මිනිස්සුන්ට සේවය කරන එක තමයි. සමහර වෙලාවට ඒක යුතුකමකටත් එහා ගිය වගකීමක්. අපි දේශපාලනය කියව ගන්නෙත් එතැන ඉඳන්. ඒත් අවාසනාවකට අපේ භූමියෙ දේශපාලනය ගැන ලොකු ලොකු කතා කියන ගොඩක් මහත්තුරුන්ට මිනිස්සුන්ගෙ සුබසාධනය ගැන මතක් වෙන්නෙ බැලට් එකේ කතිරෙ ගහගන්න  ඕන වුණාම විතරයි.

කොහොම වුණත් අපේ රටේ තවමත් දේශපාලනයට හසු නොවන, දේශපාලනඥයන් උනන්දුවක් නොදක්වන  සුබසාධන කර්තව්‍යයන් තියෙනවා. ඒක නැවතත් ඔප්පු වුණේ පසුගිය දා සිදුවෙච්ච ආපදා තත්ත්වයත් එක්ක.

අපේ රටේ දේශපාලනය කොහොමටත් අමුතු එකක්. හරියට අපදාවකදි මිනිස්සු මැරිලා ‘සිමෙන්ති පිළිම’ ඉතුරු වෙනවා වගේ එකක්. ඔව් අපි තවමත් ඉන්නෙ අනෙත් එකාට කෙළවෙන කල් බලන් ඉ`දලා පිහිට වෙන්න හදන දේශපාලනමය වශයෙන් නරුමවාදී තැනක. 

මං මීට එහා මොකුත් ලියන්නෙ නෑ. මේ පල්ලෙහා තියෙන සිදුවීම් ටික බලලා උඹලම තීරණය කරපල්ලා. ඒ කොහොම වුණත් ‘225ක් තේරිච්ච’ එවුන් ඉන්න රටක, අපේම එවුන් හුස්ම ගන්නෙ අමාරුවෙන් කියල දැනිලා උන් හොයාගෙන ගිය උඹලට අපේ උත්තමාචාරය.

‘පූජා යට ඇඳුම් දුන්නම සමහරුන්ට තාමත් ජොලිද දන්නෑ’

































No comments