Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සෝභිත හිමි ඝාතනය කළේ ආණ්ඩුව - ආනන්ද හිමිගෙන් හෙළිදරව්වක්

වත්මන් යහපාලන ආණ්ඩුව කළ එකම දෙය වන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් කරවීම හා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව නැතිකර දැමීම පම...


වත්මන් යහපාලන ආණ්ඩුව කළ එකම දෙය වන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් කරවීම හා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව නැතිකර දැමීම පමණක් යැයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් චෝදනා කරනවා.

අද වන විට රටතුළ බරපතළ මට්ටමේ ගංවතුර, නායයාම් සිදුවන්නේ යහපාලන ආණ්ඩුවේ වෛරී සහගත අදහස් නිසා බවද උන්වහන්සේ පෙන්වා දෙනවා.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ අදහස් පළකළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක දීය.

No comments