Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සසන්තිට සුද්දෙක් වහ වැටිලා

දැනට කාලෙකට කලින් ලංකාවේ කලා ජීවිතයට  සමුදීලා ඇගේ පුංචි පුතා එක්ක සසන්ති ජයසේකර එංගලන්තෙට ගියා. ඒ ඇගේ පෙර විවාහයටත් සමු දීලා. අවුරු...

දැනට කාලෙකට කලින් ලංකාවේ කලා ජීවිතයට  සමුදීලා ඇගේ පුංචි පුතා එක්ක සසන්ති ජයසේකර එංගලන්තෙට ගියා.

ඒ ඇගේ පෙර විවාහයටත් සමු දීලා. අවුරුදු ගාණක් එංගලන්තෙට වෙලා ඉන්න සසන්තිගේ ජීවිතේ ළඟදිම ලොකු වෙනසක් යන්න යනවා. වහෙන් ඔරෝ නැතුව කියනව නම් සසන්ති ඔන්න ආපහු විවාහ වෙන්න යනවා.

අත ගන්න යන්නේ සුදු මහත්තයෙක්ගේ.ඒ කියන්නේ ස්ටීව් ඩිකසන් කියන සුදු ජාතිකයා තමයි මෙහෙම  සසන්තිට වහ වැටිලා කසාද බඳින්න යනවා කියන්නේ. දෙන්නගේ ආශ්‍රයට දැන් අවුරුදු දෙකක් විතර වෙනවා කියලයි අපිට නම් දැනගන්න ලැබුණේ.

No comments