Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ගංවතුරට මනුස්සකම හේදිලා යන්න නොදී බලු අම්මයි පැටව් ටිකයි බේරගන්න මනුස්සයෙක් කරපු දේ බලන්න

ගංවතුර කරටත් උඩින් යනකොට හැමෝම ගෙවල්දොරවල් බඩු මුට්ටු පවා අතහැරලා අතට අහුවුණු දෙයක් අරගෙන තමන්ගේ ජීවිතේ බේරගන්න දිව්වා. එහෙම දුවාගන්න...

ගංවතුර කරටත් උඩින් යනකොට හැමෝම ගෙවල්දොරවල් බඩු මුට්ටු පවා අතහැරලා අතට අහුවුණු දෙයක් අරගෙන තමන්ගේ ජීවිතේ බේරගන්න දිව්වා.

එහෙම දුවාගන්න බැරි වුණු සමහරු වතුරෙම නොපෙනී ගියා.තවත් අය හමුදාවෙන් ඇවිත් බෝට්ටු වලින් අරන් ගියා.ඒත් කවුද මෙයාලා ගැන හිතුවේ.තමන් ගැන විතරක් නොහිතා මේ සත්තුන්ගේ ජීවිතත් බේරගන්න උත්සාහ කළ මනුස්සයෙක් කැමරාකාචයක සටහන් වෙලා තිබුණේ මේ විදියට.



No comments