Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ගූගල් වෙතින් තීන්ත විතරක් නෙවෙයි ගිනි හිම පවා නිකුත් කරන මැජික් පින්සලක්

චිත්‍ර අඳින්න පින්සල දියසායම් පාටකූරු පාවිච්චි කරපු කාලේ ඉවරවෙන්නයි හදන්නේ. දන්නවද ගූගල් සමාගමෙන් චිත්‍ර අඳින්න හඳුන්වලා දීපු අරුම පුදුම...

චිත්‍ර අඳින්න පින්සල දියසායම් පාටකූරු පාවිච්චි කරපු කාලේ ඉවරවෙන්නයි හදන්නේ. දන්නවද ගූගල් සමාගමෙන් චිත්‍ර අඳින්න හඳුන්වලා දීපු අරුම පුදුම පින්සල මොකක්ද කියලා.

මේ අපූරු මැජික් පින්සලෙන්මේ හැකියාව තියෙනවලු. මේ පින්සල යොදාගෙන   ක්‍රමයට ඩෙනිම්වල ලෙදර් වල පවා චිත්‍ර අඳින්න පුළුවන්. ඒ නිසාම පින්සල නිර්මාණය කරපු ගූගල් සමාගම කියන විදියට මෝස්තර නිර්මාණ ශිල්පයත් එක්ක මේ පින්සලට දුර ගමනක් යන්න පුළුවන් වෙන පාටයි.

No comments