Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කඩවත - කොට්ටාව අධිවේගී මාර්ගය නොමිලේ

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ ප‍්‍රදේශයේ පවතින මාර්ග තදබදයට පිළියමක් ලෙස  කඩවත - කොට්ටාව අතර කෙටි ගමන් සඳහා කොළඹ පිටත අධිවේගී මාර්ග...


පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ ප‍්‍රදේශයේ පවතින මාර්ග තදබදයට පිළියමක් ලෙස කඩවත - කොට්ටාව අතර කෙටි ගමන් සඳහා කොළඹ පිටත අධිවේගී මාර්ගය ගාස්තු අය කිරීමකින් තොරව භාවිතා කිරීමේ අවස්ථාව ලබා දී ඇතැයි උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව අද දිනයේද අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට සුදුසුකම් ලත් වාහන සඳහා කඩවත, කඩුවෙල, කොතලාවල, අතුරුගිරිය සහ කොට්ටාව යන අන්තර් හුවමාරු මධ්‍යස්ථානවලින් කිසිදු අය කිරීමක් නොකරන බව ද අදාළ අමාත්‍යාංශය නිවේදනය කරනවා.



No comments