Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අතුරුදන්වූ ඊජිප්තු ගුවන්යානයේ හිටිය තමන්ගේ අය එනකල් කයිරෝ ගුවන්තොටුපළේ අඬාවැටෙන නෑදෑයෝ

ප්‍රංශයේ පැරිස් නුවර සිට ඊජිප්තුවේ කයිරෝ ගුවන්තොටු පළ දක්වා පියාසර කරමින් තිබූ නැමති ගුවන් යානය අද පෙරවරුවේ අතුරුදන් වූ අතර මගීන් 59 ක් ...

ප්‍රංශයේ පැරිස් නුවර සිට ඊජිප්තුවේ කයිරෝ ගුවන්තොටු පළ දක්වා පියාසර කරමින් තිබූ නැමති ගුවන් යානය අද පෙරවරුවේ අතුරුදන් වූ අතර මගීන් 59 ක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 10 ක් අනතුර සිදු වන අවස්ථාවේ යානය තුළ සිටි බව වාර්තා විය.

යානය අඩි 37000 ක් උඩින් එම අවස්ථාවේ ගමන් කර තිබිණි. යානයෙන් කයිරෝ නුවර බලා පැමිණෙමින් සිටි සිය ඥාතීන් හිතවතුන් පිළිබඳ යම් තොරතුරක් ලැබෙන තුරු අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් කයිරෝ ගුවන්තොටු පළේ රැඳී සිටින ආකාරයයි මේ.





No comments