Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මහවැස්සත් එක්ක මහවැලි කැළණි කළු වලවේ එකවිට ශ්‍රීපාද අඩවියෙන් දිස් වෙලා

පහුගිය දින කිහිපය තිස්සේම ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් මුළු රටම විපතට පත්වෙලා. රටම යටවෙලා. සමහර තැන් නාය ගිහින්. මේ විපත්තීන් එක්කම අපේ...

පහුගිය දින කිහිපය තිස්සේම ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් මුළු රටම විපතට පත්වෙලා. රටම යටවෙලා. සමහර තැන් නාය ගිහින්.

මේ විපත්තීන් එක්කම අපේ රටේ සොබාදහමේ අපූර්වත්වය කියාපාන අපූරු සිදුවීමක් සිදුවුණා. මහවැලි කැළණි කළු වලවේ ගංගා සක්‍රීය වෙමින් ශ්‍රීපාද අඩවියේ ඉතාම දුර්ලභ දසුනක් මතු වුණා. මේ ඒ අවස්ථාව කැමරා කාචයක සටහන් වී තිබූ අයුරු යි.

1 comment

  1. පින්තුරේ ගත්තේ කවුද? කුමන ස්ථානයේ සිටද යන වග සඳහන් කළ හැකිනම් වටී.

    ReplyDelete