Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

රුවන් ගුණසේකරගෙන් CIDය ප‍්‍රශ්න කරයි

චාවකච්චේරිය පුපුරන ද්‍රව්‍ය සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කළ බව කියන ප‍්‍රකාශයක් පිළිබ`දව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු පොලි...

චාවකච්චේරිය පුපුරන ද්‍රව්‍ය සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කළ බව කියන ප‍්‍රකාශයක් පිළිබ`දව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් ඊයේ (06) ප‍්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

එහිදී රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කර ඇත්තේ තමා ප‍්‍රකාශ නොකළ කරුණු මාධ්‍ය මගින් පළකර ඇති බවයි. 

චාවකච්චේරිය සිද්ධියට අදාළව රුවන් ගුණසේකර මහතා විසින් කළා යැයි කියන ප‍්‍රකාශයෙන් අනතුරුව රුවන් ගුණසේකර මහතාව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක තනතුරින් ඉවත් කළ අතර පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලයද වසා දමා ඇත. 

No comments