Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අනුර සේනානායක රිමාන්ඞ් (up-date)

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අනුර සේනානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත...

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අනුර සේනානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අධිකරණය නියෝග කළේ ඔහු ලබන 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

අනුර සේනානායක මහතාට එල්ල වී තිබූ ප‍්‍රධානම චෝදනාව වන්නේ වසීම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීමයි.



No comments