SLT අයට පහුගිය දවස් ටිකේ ගොඩක් තැන්වලට යන්න සිද්ධවුණා. ගොඩක් දෙනෙක්ට කතා කරන්න සිද්ධ වුණා. ගොඩක් වැඩ කරන්නත් සිද්ධ වුණා. කොටින්ම මහ ගොඩක්...
ඉතිං... මේ හැමදේම කළේ ගංවතුරින් අවතැන්වූවන් වෙනුවෙන්. ඒ තමයි මනුෂ්‍යත්වයේ සත්කාරය.
මනුෂ්‍යත්වයේ ස්පර්ශ කළ නොහැකි ඉසව් පවා මුණගැහෙන මනුෂ්‍යත්වයේ සත්කාරයට මාධ්‍ය සත්කාරය ITN.
No comments