Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මාව පත්කළේ ඔයා නෙමෙයි -ෆොන්සේකා ගෝඨාට උත්තර දෙයි (VIDEO)

සරත් ෆොන්සේකා මහතා හමුදාපති ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා කළ ප‍්‍රකාශයකට ...


සරත් ෆොන්සේකා මහතා හමුදාපති ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා කළ ප‍්‍රකාශයකට සරත් ෆොන්සේකා මහතා පිළිතුරු ලබා දුන්නා.

එහිදී ඔහු කියා සිටියේ තමාව පත්කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා නොව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බවයි.  



No comments