Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

විදෙස් ගමන් බෑ, හැම මාසෙම FCIDයට එන්න - දැඩි කොන්දේසි මත බැසිල්ට ඇප (VIDEO)

මාතර ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය...


මාතර ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොන්දේසි සහිතව ඇප මත මුදාහැරියා.

මෙහිදී රුපියල් පනස් දහසක මුදල් ඇපයක්, රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් සහ විදෙස් ගමන් තහනම් කරමින් ඔහුගේ විදෙස් ගමන් බලපත‍්‍රයද උසාවි බාරයට ගත්තා.

 එමෙන්ම සෑම මසකම අවසන් ඉරු දින උදේ නවයත් දොළහත් අතර මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ පෙනී සිටින ලෙසද යුරේෂා ද සිල්වා මහේස්ත‍්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.



No comments