Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

‘නීතිය විහිළුවක් - දෙවියන්ට නඩු දාන්න...’ මහින්ද කියයි (VIDEO)

රාජපක්ෂ ආණ්ඩුව කාලේ වැස්ස හංගා ගෙන සිටි නිසා වැස්ස වළාහක දෙවියන් මුල්‍ය අපරාධ කොට්ඨාසයට ගෙන යා යුතු බවට සමාජ වෙබ් ජාලාවන්හි පෝස්ට් වැටෙන ...


රාජපක්ෂ ආණ්ඩුව කාලේ වැස්ස හංගා ගෙන සිටි නිසා වැස්ස වළාහක දෙවියන් මුල්‍ය අපරාධ කොට්ඨාසයට ගෙන යා යුතු බවට සමාජ වෙබ් ජාලාවන්හි පෝස්ට් වැටෙන බවත් අද වන විට නීතිය එතරම්ම විහිළුවකට ලක් වී ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු ඒ බව ප‍්‍රකාශ කර සිටියේ මහනුවර ප‍්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගි වෙමිනි.



No comments