Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

බොරු කියපු ෂාන්ට ලයිව් ප්‍රෝගෑම් එකකදි කෝලර් කෙනෙක් දීපු රියල් ටෝක් එක (VIDEO)

හැමදාම හැම තැනදිම ෂාන් කියන්නෙ තවම එයාට ගර්ල් ෆ්‍රෙන්ඞ් කෙනෙක් නෑ කියල නේ. ඒත් ඉතිං ඔන්න මේ ළගදි දවසක ලයිව් ටීවී ප්‍රෝග‍්‍රෑම් එකක දි ෂා...

හැමදාම හැම තැනදිම ෂාන් කියන්නෙ තවම එයාට ගර්ල් ෆ්‍රෙන්ඞ් කෙනෙක් නෑ කියල නේ. ඒත් ඉතිං ඔන්න මේ ළගදි දවසක ලයිව් ටීවී ප්‍රෝග‍්‍රෑම් එකක දි ෂාන්ට වැඬේ වැරදුනා. ඒ කෝලර් කෙනෙක් කතා කරලා එයාගෙ කැරැට්ටුව ගැන කියා දීපු නිසා.

අයිස් ක‍්‍රීම් කාපුවා, ගෙවල්වල ගියපුවා විතරක් නෙමෙයි ෂාන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඞ්ගෙ නමත් කිවිවා.

කොහොම වුණත් ඒ දුරකතන ඇමතුමෙන් පස්සෙ ෂාන් ගොඩක් අපහසුතාවට පත්වුණා. ෂාන්ට ඉන්න තැනත් අමතක වුණා. ෂාන්ට අන්තිමට කියන්න ඉතුරු වුණේෙ මෙච්චරයි, ‘යකෝ... යාළුවන්ට ඔහොම කරන්න එපා’ කියල විතරයි. ඒ හැම දෙයක්ම පහත වීඩියෝවෙන් බලන්න.

බොරු කියපු ෂාන්ට ලයිව් ප්‍රෝගෑම් එකකදි කෝලර් කෙනෙක් දීපු රියල් ටෝක්එක..

No comments