Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

හෙළ උරුමය ආයෙත් හෙළුවෙන් (VIDEO)

  ත‍්‍රස්තවාදය පරාජය කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා පමණක් සුවිශේෂී පුද්ගලයෙකු නොවන බව නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා පවසනවා. 2002 ...


 ත‍්‍රස්තවාදය පරාජය කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා පමණක් සුවිශේෂී පුද්ගලයෙකු නොවන බව නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා පවසනවා.

2002 වසරේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ කොටි සංවිධානය අතර අත්සන් කරන ලද ගිවිසුම හේතුවෙන් කොටි සංවිධානය දුර්වල වූ නිසා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද කොටි සංවිධානයේ වෛරයට පාත‍්‍රවූ පුද්ගලයෙකු බවයි ජාතික හෙළ උරුමය පෙන්වා දෙන්නේ.

ඔවුන් ඒ අදහස් ප‍්‍රකාශ කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.



No comments