Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මහින්දට දස වද දීම නතර කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දස වද දීම ස`දහා නිර්මාණය කර තිබූ ස්මාර්ට් දුරකතන යෙදවුම ගූගල් ආයතනය විසින් මේ වනවිට ඉවත් කරගෙන ඇති බව...


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දස වද දීම ස`දහා නිර්මාණය කර තිබූ ස්මාර්ට් දුරකතන යෙදවුම ගූගල් ආයතනය විසින් මේ වනවිට ඉවත් කරගෙන ඇති බව වාර්තා වෙනවා.

එයට හේතුවී ඇත්තේ අදාළ නිර්මාණය විවේචනය කරමින් ශ‍්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ගූගල් සමාගමට පැමිණිලි කර තිබීමයි.


No comments