Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පාසලකට ළමයෙක් දාන්න ලක්ෂ 10යි - ඇමැතිට අදාළ නැද්ද?

කොළඹ ප‍්‍රධාන පෙළේ පාසලක පළමු ශ්‍රේණියට ළමයෙක් ඇතුළත් කරන්න රුපියල් ලක්ෂ 10ක් අරන්. මේ ගැන හොයාගෙන තියෙන්නෙ විගණන පරීක්ෂණයකින්. ඔය වගේම...


කොළඹ ප‍්‍රධාන පෙළේ පාසලක පළමු ශ්‍රේණියට ළමයෙක් ඇතුළත් කරන්න රුපියල් ලක්ෂ 10ක් අරන්. මේ ගැන හොයාගෙන තියෙන්නෙ විගණන පරීක්ෂණයකින්.

ඔය වගේම තවත් සිද්ධි කිහිපයක්ම අදාළ විගණන පරීක්ෂණයෙන් පස්සෙ හෙළි වෙලා.

ඉතිං ඇමැති අකිල ඇයි දන්නෑ තාම අකුලගෙන. අර පහුගිය ටිකේ දාපු ලොකු සීන් දාලා පොඞ්ඩක් මේ වැඬේට ඇන්කුවර් එකක් දීලා ගන්නකෝ.

මේක ටිකක් කල්පනා කළොත් ඔයාට ගොඩයන්න පුළුවන් මෙව්වා එකක්. ඔයාට පුළුවන්නම් ඔය අසමජ්ජාති වැඬේ කරපු, ඒකට සම්බන්ධ ඔක්කොම ගෙදර යවන්න.

ඒත් අපි මේ මොනවා කිව්වත් ඔයාට ඒවගේ තද තීරණයක් ගන්න බෑ කියලා ඔයත් දන්නවා. ඔයාට වැඩිය හො`දට අපිත් දන්නවා.

ඒත් පුළුවන් දෙයක් කරන්න. මේ නාය යන්නෙ නිදහස් අධ්‍යාපනයේ සමහර ප‍්‍රදේශ. ඔන්න අදාළ නෑ කියල නම් කියන්න එපා. 

No comments