Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

‘විජිත ගියේ දිල්හානිව බලන්න - පොඩි පාර්ටියකුත් තිබුණා’ ජවිපෙ පොඞ්ඩා සියල්ල හෙළි කරයි

ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහත්තයා ඔච්චර පුරුදුකාරයෙක් වෙලත් අර විදිහට වාහනය හ...

ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහත්තයා ඔච්චර පුරුදුකාරයෙක් වෙලත් අර විදිහට වාහනය හප්ප ගත්තු එක ගැන ගොඩක් දෙනෙක්ට වගේම පක්ෂයේම අයටත් ඊයේ (31) ලොකු ප‍්‍රශ්නයක් වුණා.

ඉතිං ඒ ගැන පක්ෂය ඇතුළෙන්ම කට්ටියක් විමර්ශනයක් දියත් කරලා. එතකොට තමයි දැනගෙන තියෙන්නෙ මන්ත‍්‍රීවරයා උදේ පොඩි පාර්ටියකට ගිහින් ඒකත් ඉවර කරලා  ජනප‍්‍රිය නිළි දිල්හානි අශෝකමාලාගෙ පණිවුඩයකට යන ගමන් මේ අනතුර සිද්ධ වුණා කියන එක. අපිට මේ ආරංචිය කිව්වෙ විජිත හේරත්ගෙ ළ`ගින්ම ඉන්න සහෝදරයෙක්.

එයා කියපු විදිහට නම් බීලා හිටපු කතාව කොහොම වුණත් ඊට කලින් දවසෙ ? නම් මන්ත‍්‍රීවරයා ඉ`දල තියෙන්නෙ ගෙදර නම් නෙමෙයි. ඒත් මන්ත‍්‍රීවරයා රාත‍්‍රිය ගතකළේ කොහෙද කියල නම් අදාළ පුද්ගලයා අපිත් එක්ක කිව්වෙ නෑ. අපි ඒ ගැන ඇහුවාම එයා කතාව වෙන පැත්තකට හැරෙව්වා.

කොහොම වුණත් අපි වැඬේ ඇතෑරියෙ නෑ. ඒ ටිකත් අපි කොහොමහරි හොයා ගන්නවා. ඉතිං ටච් එකේ ඉන්න. 

No comments