Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මාලඹේ ගණිකා මඩමේ ජනප‍්‍රිය නිළියක්

පසුගිය දවස්වල මාලඹේ ප‍්‍රදේශයේ ප‍්‍රධාන පාසල් දෙකක් අතර ලැඟුම් හලක් විදිහට පවත්වාගෙන ගිය දේශපාලකයකුට අයිති ගණිකා නිවාසයකට ප‍්‍රදේශවාසීන්ග...


පසුගිය දවස්වල මාලඹේ ප‍්‍රදේශයේ ප‍්‍රධාන පාසල් දෙකක් අතර ලැඟුම් හලක් විදිහට පවත්වාගෙන ගිය දේශපාලකයකුට අයිති ගණිකා නිවාසයකට ප‍්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ල වුණා මතක ඇතිනේ. ඉතින් ඔය ගණිකා නිවාසයෙහි  සියලූ සම්බන්ධීකරණ කටයුතු කරලා තියෙන්නෙ කලක් ක්ෂේත‍්‍රයට සම්බන්ධව සිටි දැන් එතරම් පේන්න නැති ජනප‍්‍රිය නිළියක් කියලා අපට ආරංචි වුණා. 

ඔය කියන නිළිය දැනට පදිංචි වෙලා ඉන්නෙ මොරටුව පැත්තෙලූ. නිළියගෙ සැමියා ව්‍යාපාරිකයෙක්ලූ. 

කොහොම වුණත් අදාළ ලැඟුම්හල (ගණිකා නිවාසය) හිමි දේශපාලනඥයා නිළියගේ සැමියා එක්ක තියෙන්නෙ ලොකු ෆිට් එකක්ලූ. ඒ නිසා අදාළ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් නිළියට ලොකු වැටුපකුත් ගෙවනවා කියලත් ආරංචියි. 

No comments