Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ලෝකෙ හීනිම ඉන හදාගන්න ට්‍රයි කරන කෙල්ල ඇස් දෙක කාටුන් කරගනී

ස්වීඩන ජාතික  Pixee Pox කියන නිරූපිකාව තමන්ගේ ඇස් කාටුන් වල ඇස් පාටට කොළ කරගෙන. මේ ප්ලාස්ටික් සැත්කමට ඩොලර් 80000 ක් වියදම් කරපු ඇය පහුගි...

ස්වීඩන ජාතික  Pixee Pox කියන නිරූපිකාව තමන්ගේ ඇස් කාටුන් වල ඇස් පාටට කොළ කරගෙන. මේ ප්ලාස්ටික් සැත්කමට ඩොලර් 80000 ක් වියදම් කරපු ඇය පහුගිය කාලේ තමන්ගේ ඉඟටියෙන් ඉලඇට 6 ක් අඩු කරගන්නත් සෑහෙන්න වියදමක් දරලා තියෙනවා.

ඒ වැලිමානයේ හැඩයට ඉඟ හදාගන්න. Pixee මේ විදියට උපරිමයෙන්   ට්‍රයි එක දෙන්නෙ ලෝකේ හීනිම ඉඟ තියෙන රෙකෝඩ් එක කඩන්නලු නේ.


No comments