Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ලංකාවේ වැඩිම ගාණ අය කරන නළුවා විජය ද

ඕනම රටක නළුවෙක් ට නිළියක්ට වටිනකමක් තියෙනවා. බොහෝ රංගන ශිල්පීන් හංගන දෙයක් වෙන්නෙත් තමන්ගේ වටිනකම. අපේ රටේ වැඩියෙන්ම අය කරන නළුවා නිළිය ක...

ඕනම රටක නළුවෙක් ට නිළියක්ට වටිනකමක් තියෙනවා. බොහෝ රංගන ශිල්පීන් හංගන දෙයක් වෙන්නෙත් තමන්ගේ වටිනකම. අපේ රටේ වැඩියෙන්ම අය කරන නළුවා නිළිය කවුද?

අපිත් දන්න විදියට ඒ විජය නන්දසිරි. විජයගෙන් සති අන්ත පුවත්පතක් මේ ප්‍රශ්ණයම අහලා තිබුණා. මගේ ගාණ සැර නෑ. ඒත් සරත්චන්ද්‍රයන් දයාසේන ගුණවර්ධන, හෙන්‍ රි ජයසේන ලාගේ කාලේ ඉඳලම වැඩ කරන නිසා මටහොඳ වටිනකමක් ලැබෙනවා කියලා විජය නන්දසිරි පොඩි ඉඟියක් දීලා.

කොහොම හරි ඔහු මොන ගාණක් අය කළත් බලන බලන චැනල් එකේ ඉන්නවා කියලා නම් අපිට කියන්න පුළුවන්.


No comments