Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

චන්ද‍්‍රිකාව ලෙඩ කළේ යහපාලන ලොක්කෙක්

යහපාලන ආණ්ඩුවේ ලොක්කෙක් පහුගිය දවස් ටිකේ මාධ්‍ය ආයතන කිහිපයක් හා වෙබ් ඇඞ්මින්වරු කිහිපදෙනෙකු යොදා ගෙන චන්ද්‍රිකා නෝනට අසාධ්‍යයි කියලා අ...


යහපාලන ආණ්ඩුවේ ලොක්කෙක් පහුගිය දවස් ටිකේ මාධ්‍ය ආයතන කිහිපයක් හා වෙබ් ඇඞ්මින්වරු කිහිපදෙනෙකු යොදා ගෙන චන්ද්‍රිකා නෝනට අසාධ්‍යයි කියලා අතේ රෝලක් පත්තු කළා මතක ඇතිනේ.

ආරංචියෙ හැටියට නම් ඒ වැඬේ වෙලා තියෙන්නෙ ආණ්ඩුවේ ලොක්කෙක්ගෙ උවමනාවට. ඔය කියන ලොක්කා ආණ්ඩුවේ බලය තහවුරු කරගන්න මේ දවස්වල ඔය වගේ වැඩ කිහිපයක්ම කරගෙන යනවලූ. මේ හැමදේකින්ම එයාගෙ බලාපොරොත්තුව ජනාධිපතිතුමා ළ`ගට කිට්ටුවෙලා අනාගතේ සුබ කරගන්නලූ. ඒකට දැන් එයාට තියෙන ලොකුම බාධාව ජනාධිපතිතුමා වටේ ඉන්න පිරිස කියල තමයි වාර්තා වෙන්නෙ.

කොහොම වුණත් ඔය කියන ලොක්කට හෙට අනිද්දම එළියට එන්න වෙනවා. මොකද හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළියෙනේ.

ඒ වුණත් ඔය කියන ලොක්කා ඉදිරි දවස් දෙක තුනෙත් අතේ රෝල් පත්තු කරන්න නියමිතයි. බලන් ඉන්නකෝ මොකද වෙන්නෙ කියලා. බය වෙන්න එපා ඔය කියන ලොක්කා ගැන උප්පැන්නෙ ඉ`දලම ලොකු විස්තරයක් දෙන්නම්කෝ.

No comments