Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කොස්ගම ගිනි ගනිද්දී එජාපයත් ඇවිළෙයි

  වර්තමාන ආණ්ඩුවට අවුරුදු දෙකක් සම්පූර්ණ වීමත් සමග මේ වන විට ප‍්‍රබල අමාත්‍ය ධුර දරන එජාපයේ දෙන්නෙක් මෛත‍්‍රී පාර්ශ්වයට හේත්තුවක් දාන්න ද...


 වර්තමාන ආණ්ඩුවට අවුරුදු දෙකක් සම්පූර්ණ වීමත් සමග මේ වන විට ප‍්‍රබල අමාත්‍ය ධුර දරන එජාපයේ දෙන්නෙක් මෛත‍්‍රී පාර්ශ්වයට හේත්තුවක් දාන්න දුමින්ද දිසානායක එක්ක කතා කරලා කියලා අපිට ආරංචියක් ආවා.

ඔය කියන දෙන්නා අතරෙ පහුගිය කාලෙ එජාප නායකත්වයට එරෙහිව ගෙන ගිය අරගලයෙ වැඩියෙන් කෑගහපු කෙනෙකුත් ඉන්නවලූ.

හැබැයි ඉතිං ඔය කියන ප‍්‍රබලයො දෙන්නා ශ‍්‍රීලනිපයට එන්නෙ ඒගොල්ලො බලාපොරොත්තු වෙන තනතුරු ලැබුණොත් විතරයිලූ. මේ දවස්වල පොඩි පොඩි මීටින් තිය තියා මහ ලේකම් එක්ක කතා කරන්නෙ ඒවා කියල තමයි ආරංචිය.

කොහොම වුණත් ඔය සන්තෑසිය නිසා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයත් පත්තුවෙලා කියලා තමයි ආරංචිය දීපු කෙනා අපි එක්ක කිව්වෙ.

No comments