Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පූජාට සම්මාන නැත්තෙ රයිගම් සම්මාන උළෙලත් ඉන්දීය නිළියන්ට කැපුව ද?

ගිය මාසයේ පැවැති සිව්වන දෙරණ සිනමා උළෙලේ දී ඉන්දීය රංගන ශිල්පීන්ට සම්මාන නොදීමේ පිළිවෙතක් අනුගමනය කළා. මෙවර රයිගම් සිනමා උළෙලදීත් එවැනි ...


ගිය මාසයේ පැවැති සිව්වන දෙරණ සිනමා උළෙලේ දී ඉන්දීය රංගන ශිල්පීන්ට සම්මාන නොදීමේ පිළිවෙතක් අනුගමනය කළා. මෙවර රයිගම් සිනමා උළෙලදීත් එවැනි නිර්ණායකයක් අනුගමනය කරලා ද?

ඉන්දීය සිනමා නිළි පූජා උමාශංකර්ගේ පළමු ලාංකීය ටෙලිනාට්‍ය වූ දස්කොන් විකාශය වුණත් ඇයට ජනප්‍රිය හෝ හොඳම සම්මාන අහිමි වුණේ ඒ පදනම රයිගම ටෙලි සම්මාන උළෙලටත් බලපෑව නිසා ද? ශලිනිට වඩා පූජ ජනප්‍රියයි කියලා කියන්න අපිට බෑ.

ඒත් පූජා මෙරට ප්‍රේක්ෂකයින් තදින් වැළඳගත් නිළියක් විදියට පූජාට සම්මානයක් අහිමි වීමේ පොඩි ගැටළුවක් නැත්තෙම  නෑ.




1 comment