Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

යෝෂිතගේ අළුත් පෙම්වතිය දේශපාලන පවුලක දුවක්

යෝෂිත රාජපක්ෂ කාලයක් ආනන්ද අබේනායක ගේ දුව එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණා නේ. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ නම එක්ක යෝෂිත ඈදුනෙත් ඒ සම්...

යෝෂිත රාජපක්ෂ කාලයක් ආනන්ද අබේනායක ගේ දුව එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණා නේ. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ නම එක්ක යෝෂිත ඈදුනෙත් ඒ සම්බන්ධතාවය නිසා.

කොහොම හරි යසාරා ළඟදි විවාහ වුණා. යෝෂිතත් අවුරුදු තුනක ඉඳලා තවත් ප්‍රේමයක පැටලිලා ලු. ඒත් දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ පවුලක දුවක් එක්ක.

ඒ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ළඟින්ම ඉන්න මන්ත්‍රී කෙනෙක් වන ලොහාන් රත්වත්තගේ දුව යොහානා රත්වත්තෙ. යොහානා ගේ සීයා තමයි හිටපු අමාත්‍යවරයෙක් වෙන අනුරුද්ධ රත්වත්තෙ.


No comments