Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

නිළියන් තොගපිටින් FCIDයට

හෙට අනිද්දා දිහාවට නිළියන් කිහිප දෙනෙක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට යන්න ලැහැස්ති වෙනවා කියලා අපිට වටින්ගොඩින් ආරංචි වුණා. ඒකට හේතුව ...


හෙට අනිද්දා දිහාවට නිළියන් කිහිප දෙනෙක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට යන්න ලැහැස්ති වෙනවා කියලා අපිට වටින්ගොඩින් ආරංචි වුණා.

ඒකට හේතුව පසුගිය රජයේ සිටි දේශපාලනඥයන්ගේ මුවාවෙන් රට රටවල සවාරි ගහපු එකලූ. එච්චර විතරකුත් නෙමෙයි ඉතින් නිවාස, යාන වාහන එහෙමත් අරගෙනලූ නේ.

ඔය කියන නිළියන් අතර හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිළියක් වගේම පළාත් සභාවකට තරඟ කළ නිළියකුත් ඉන්නව ලූ. ආ... තව රූපලාවණ්‍යාගාරයක් කරගෙන යන ජනප‍්‍රිය කෙනෙකුත් ඉන්නවා කියල තමයි ආරංචිය.

යකෝ... දැන් බලන කොට නිළියො නොයන තැනක් නෑනේ...

No comments