Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ප්‍රෙඞීට ගැහුවේ ආණ්ඩුවෙන් - ඉදිරියේදී තවත් කිහිපදෙනෙක් ගුටිකෑමට නියමිතලූ

මාධ්‍යවේදී ප්‍රෙඞී ගමගේ මහතාට පහර දී ඇත්තේ ආණ්ඩුව විසින්ම පිරිසක් යොදවා බවට වාර්තා වෙනවා. අදාළ පහරදීම සිදුකර ඇත්තේ ඉතා සැලසුම් සහගතව වන...

මාධ්‍යවේදී ප්‍රෙඞී ගමගේ මහතාට පහර දී ඇත්තේ ආණ්ඩුව විසින්ම පිරිසක් යොදවා බවට වාර්තා වෙනවා.

අදාළ පහරදීම සිදුකර ඇත්තේ ඉතා සැලසුම් සහගතව වන අතර රටේ පවතින ආර්ථික අර්බුදය පිළිබ`ද ජනතා අවධානය වෙනතකට යොමු කිරීමේ අරමුණින් මෙම සිදුවීම සැලසුම්කර ඇති බවද ස`දහන්.

ඉදිරියේදී ද මෙවැනි සිදුවීම් කිහිපයක් සිදුකිරීමට අදාළ අංශවලට ආණ්ඩුවේ ඇතැමුන් උපදෙස් දී ඇති බවට ආරංචිමාර්ග තහවුරු කරනවා.

No comments